sin හෝ cos පද වල ඔත්තේ හෝ ඉරට්ටේ බල
sin හෝ cos පද වල ඔත්තේ බල අනුකලනය
sin හෝ cos පද වල ඔත්තේ බල අනුකලනයේදී, එක් පදයක් ගුණිතයක් ලෙස ඉවතට අරගෙන ඉතිරි වන sin හෝ cos පද වල ඉරට්ටේ බලය sin නම් cos වලටත්, cos නම් sin වලටත් හරව ගන්න. මේ සඳහා
sin2x + cos2x = 1 කියන සම්භන්ධය භාවිතා කරන්න. පොඩි උදාහරණයකින්ම පැහැදිලි කරගන්න බලන්නකො.
∫sin3x dx = ∫sinx.sin2x
dx
∫sinx.(1-cos2x) dx
∫sinx dx + ∫-sinx.cos2x dx
(-cosx) +( cos3x)/3 + c
උදා:
∫cos3x dx = ∫cosx.cos2x
dx
∫cosx.(1-sin2x) dx
∫cosx dx + ∫-cosx.sin2x dx
(-sinx) +( sin3x)/3 + c
sin හෝ cos පද වල ඉරට්ටේ බල අනුකලනය
මේකෙදි නම් කලින් කොටසෙදි වගේ අනුකලනය කරන්න පහසු ක්‍රමයක් නැහැ. පහත සම්බන්ධතා වලින් sin2x හා cos2x පද වලට ආදේශ කරන්න. උදාහරණයත් බලන්නකො.
cos2x = 1-2sin2x
sin2x=(1-cos2x)/2-----(i)
cos2x = 2cos2x-1
cos2x=(1+cos2x)/2-----(ii)
උදා:
∫sin2x dx = ∫(1-cos2x)/2 dx
½[∫(1-cos2x) dx]
½[ ∫1dx - ∫cos2x dx ]
½[x – (sin2x/2)] + c
සැකසුම: යසස් ගුණරත්න විසිනි.
සැකසුම: යසස් ගුණරත්න විසිනි.
Thankz.. :)
ReplyDelete