අ.පො.ස. උසස් පෙළ විභාගය, 2014 භෞතික විද්‍යාව I පත්‍රය - විවරණය

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය, 2014 අගෝස්තු
භෞතික විද්‍යාව I පත්‍රය - විවරණය 

මුලින් ම 2014  වසරේ උසස් පෙළ විභාගයට ජීව විද්‍යා හා ගණිත අංශ වලින් පෙනී සිටින සොයුරු සොයුරියන්ට විශිෂ්ට ප්‍රතිඵල ලැබේවා යි Online Educator හි කතෘ මණ්ඩලය වන අපි හද පත්ලෙන් ම සුභාශිංසන එක් කරන්නෙමු.

2015 සිට ඉන් එහා වසර වල දී උසස් පෙළ විභාගයට ජීව විද්‍යා හා ගණිත අංශ වලින් පෙනී සිටින සොයුරු සොයුරියන්ට ත‍ම  උසස් පෙළ භෞතික විද්‍යාව  ප්‍රශ්න පත්‍රයට සාර්ථකව මුහුණ දීමට මෙම විවරණය මහඟු අත්වැලක් වනු නොඅනු‍මාන ය.

මෙහි සාර්ථක, අසාර්ථක බව අපට දනුම් දීම්ට, මෙම  විවරණය පහත ඇති comment කවුළුව ඔබට මේ ‍ මො‍හො‍තේ සිට විවරව ඇත. තව ද මෙහි ප්‍රශ්න පිළිබඳ ඔබට ඇති ගැටලු ප්‍රශ්න අංකය සමඟ අප Online Educator FORUM හි සටහන් කිරීමෙන් ඒ සඳහා පිළිතුරු අප කතෘ මණ්ඩලයෙන් ලබා ගැනීමේ වාසිය ද ඔබට හිමි වේ.
 
විශාලව දර්ශනය වීමට මෙම සබැඳුම භාවිත කරන්න.


- Online Educator කතෘ මණ්ඩලය-
Share on Google Plus

Copyright Information

No part of this article (excluding images) may be reproduced, stored in or introduced into a retrieval system, or transmitted, in any form or by any means (electronic, mechanical, recording or otherwise), without the prior permission. Images on this article belong to their respective owners.
    Blogger Comment
    Facebook Comment

2 Comments :

  1. #Naveen Herath, thank you very much for spotting the error in question no.49 :D

    ReplyDelete
  2. Thanks! Another Great Work by Online Educator Team :)

    ReplyDelete